
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් අනතුරුව ශ්‍රී ලංකාවේ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය සුබපැතුම් එක්කර ඇත.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ජනතාවට ප්‍රශංසා කර ඇති ජනාධිපති බයිඩන්, සිය පණිවිඩයෙන් ජනාධිපති අනුර දිසානායක සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart