
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අම්පාර ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වෙමින් සිටි ජනාධිපති අපේක්ෂක පී.ආරියනේන්ද්රන්ට පොලිසිය මැතිවරණ නීති සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.
අම්පාරේ හින්දු කෝවිලකට ගොස් පැමිණි ආරියනේන්ද්‍රන් වෙත පොලිසිය පැමිණ අදාළ දැනුම්දීම සිදු කර ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් ජනාධිපති අපේක්ෂක ආරියනේන්ද්රන්ට උපදෙස් දුන්නේ ඔහුට තම ආධාරකරුවන් සමඟ පා ගමන් පැවැත්විය නොහැකි බවයි.
ආරියනේන්ද්‍රන් ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් මැතිවරණ නීති කඩ කිරීමට බලාපොරොත්තු නොවූ බවයි.
අරිනේන්ද්රන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වන අපේක්ෂයා ලෙස හඳුන්වමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart