
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්තවී ඇත.
අභාවප්‍රාප්තවන විට ඇය 80 වැනි වියේ පසුවිය.
1967 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් සිය වෘත්තීය දිවිය ආරම්භ කළ ඇය 1982 වර්ෂයේදී ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ජාතික රුපවාහිනියට එක්වූවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart