
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මීට සුළු මොහොතකට පෙර නම්කෙරිණි.
මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ‘සර්වජන බලය’ සංවිධානයේ සම්මේලනයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ව්‍යවසායක දිලිත් ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ඇතුළු ‘සර්වජන බලය’ සන්ධානයේ ප්‍රධාන සාමාජිකයෝ රැසක් එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart