
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් පෙරේදා රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සටහන් කර ඇත.
එම සටහනේ මෙසේ සඳහන් වෙයි.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතර ඊයේ (01) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැත.
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක දේශපාලන අරමුණු ඇතිව මෙවැනි අසත්‍ය ප්රවෘත්ති නිර්මාණය කිරීම ජනතාව නොමඟ යැවීමක් බව මාගේ විශ්වාසයයි.
එබැවින් මෙවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart