
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ නම්, ඔහුට “අම්මෝ උඩින් දෙන්නේ” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේය.
ඔහු මෙසේ පැවැසුවේ ඊයේ ජනමාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරිමකදීය.
කෙසේවෙතත් පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයා තීරණය කළයුතු බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා අද ප්‍රකාශයට පත්කරන බව එම පක්ෂය සඳහන් කර ඇත.
ඒ වෙනුවෙන් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේ රැස්වීමට නියමිතය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart