
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැප්තැම්බර් 21 වැනිදාට නියමිත ජනාධිපතිවරණයත් සමඟ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්රයත්නයන් සම්පූර්ණයෙන්ම මෙන් නතර වී තිබේ.
දැනට වාර්තා වන පරිදි අගෝස්තු මස මුලදී අවසන් කළ හැකි එකම ගනුදෙනුව Hilton Colombo හිමි සමාගම වන Hotel Developers Lanka Limited හි ගනුදෙනුව පමණක් බවයි.
දිවයින පුරා දේපළ කිහිපයක් ඉදිකරමින් සිටින ශ්‍රී ලංකාවේ මෙල්වා සමූහය Hilton Colombo සමඟ ගනුදෙනුව අවසන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.
මූලාශ්‍රවලට අනුව, Hilton Colombo සඳහා ලංසු පැමිණ ඇත්තේ ජපානය, ඉන්දියාව, මැද පෙරදිග සහ නේපාලය යන රටවල ව්‍යාපාරවලිනි.
මෙම ගනුදෙනුව අනුමත කිරීම සඳහා අවශ්‍ය වැඩවලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් අවසන් වී ඇති අතර, මැතිවරණ කොමිසම එය දේශපාලනික නොවන තීරණයක් ලෙස සළකනු ඇති බවට විශ්වාස කෙරේ.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අගෝස්තු 15 වැනිදා සිදුකෙරෙන අතර මැතිවරණය සැප්තැම්බර් 21 වැනි සෙනසුරාදා පැවැත්වෙන බව මැතිවරණ ගැසට් නිවේදනයේ දැක්වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart