
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට නොහැකි නම් එම ධුරයෙන් ඉවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ජනාධිපති රනිල් වික්‍රමසිංහට අභියෝග කළේය.
ඔහු පාර්ලිමේන්තුවේදී කියාසිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගය අනුව ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයකු පත්කළ යුතු බවයි.
“ජනාධිපතිතුමාට මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න බැහැ. අදත් එතුමා ජනාධිපති. ඔහු ජනාධිපති අපේක්ෂකයෙක් වුණාට ඔහුගේ වගකීම් නතර වෙන්නේ නැහැ. ඔහුගේ වගකීම වන්නේ පොලිස්පතිවරයෙක් නොමැති අවස්ථාවක වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමයි. ඒක කරන්න බැරි නම් ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න කියන්න. එවිට වැඩබලන ජනාධිපතිවරයාට රටේ නීතියට අනුව කටයුතු කළ හැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකට යොමුවීමට ඔහු උත්සාහ කරනවා,” යැයි විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart