
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාගම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටළීමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව හෙරොයින් ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සහ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් ග්‍රෑම් 7කට වැඩි ප්‍රමාණයක් තිබී ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් වයස අවුරුදු 28 ත් 29 ත් අතර වයස්වල පසුවන අතර ඔවුන් කංජිපානි ඉම්රාන්ගේ ජාලයේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් බවට විශ්වාස කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart