
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් තමන්ට එරෙහිව සිදුකරන විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර ඇත.
පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
පියුමි හංසමාලි එම පෙත්සමේ සඳහන් කර ඇත්තේ, තමන්ට එරෙහිව විමර්ශනය සිදුකරන ආකාරය යුක්ති සහගත නොවන බවත් ඉන් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart