
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්රිය සේවකයන් ක්‍රියාත්මක් කර තිබෙන වැඩ ර්වජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදා භටපිරිස් යෙදවීමට පියවර ගෙන තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ වජනය ක්‍රියාත්මක් කර තිබේ.
මේ හේතුවෙන් දුම්රිය ස්ථානවල ආරක්ෂාව සැපයීම පොලිසිය මගින් සිදුකරන අතර පොලීසියට සහය වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් යුද හමුදා භට පිරිස් යොදවන ලෙස ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා අඥාපතිවරුන් හට උපදෙස් ලබාදී ඇත්තේ අදාළ ආරකෂාව සපයන ලෙසයි.
ඒ අනුව දැනට ආරක්ෂක සේනා – බටහිර හා ආරක්ෂක සේනා – මධ්‍යම අඥාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ එම බලප්‍රදේශ තුළ පිහිටි දුම්රිය ස්ථාන 45කට යුද හමුදා භට පිරිස් යොදවා ඇත.
නුවර, කටුගස්තොට, මාතලේ, ප්රරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, හැටන්, වටවල, කොටගල, තලවකැලේ, නානුඔය, අඹේවෙල, පුත්තලම, හලාවත, මාදම්පෙ, නාත්තණ්ඩිය, අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල, මහව යන දුම්රිය ස්ථාන ඒ අතරින් කිහිපයකි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart