
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආනයනික පොල්තෙල් ලීටරයකින් රජය අය කරන මුදල අඩු කිරීමට තමන් කැබිනට් මණ්ඩලයට යෝජනා කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි.
ඔහු පවසන්නේ වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ගයක් ලෙස මෙම යෝජනාව සිදුකරන බවයි.
දැනට ආනයනික පොල්තෙල් ලීටරයකින් රජය රුපියල් 150ක් අය කරන බව ඇමැති අමරවීර පෙන්වාදෙයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ලෙස මෙම මුදල අඩු කිරීමට තමන් කැබිනට් මණ්ඩලයට යෝජනා කරන බව ඔහු සඳහන් කරයි.
පොල් සංවර්ධන අධිකාරියට අනුව මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 25,868ක් බව සඳහන් කළ ඇමැතිවරයා මේ වනවිට පොල්තෙල් මෙට්‍රික් ටොන් 51,457ක් පවතින බව පැවසීය.
ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart