
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන පිළිබඳ ශ්‍රී ලංකාවේ දෙවන සමාලෝචනයට අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) අනුමැතිය ලබාදීම අමෙරිකාව සාදරයෙන් පිළිගන්නා බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් පවසයි.
ප්‍රතිසංස්කරණ අභියෝගාත්මක විය හැකි බව පිළිගන්නා අතරම, ආයෝජන සහ වර්ධනය පෝෂණය කිරීම සඳහා වගවීම, විනිවිදභාවය සහ නියෝජිත පාලනය සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැපවී සිටින ලෙස අමෙරිකාව ශ්‍රී ලංකාවේ නායකයන් දිරිමත් කරන බව ද ඇය ප්‍රකාශ කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart