
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම වසරේ හජ් වන්දනාවේ පැමිණි පිරිස අතර ඉහළ පෙළේ කීර්තිමත් පුද්ගලයන් ගණනාවක් සිටින බව වාර්තා වේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ නවසීලන්ත හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයකු සහ හිටපු වෘත්තීය රග්බි ක්‍රීඩකයකු වන සෝනි බිල් විලියම්ස් හජ් වන්දනාවේ පැමිණ සිටීම කැපී පෙනෙන බවයි.
එසේම රුසියාවේ UFC සටන් ශූර ඉස්ලාම් මකචෙව් ද මෙවර හජ් වන්දනාවේ පැමිණ ඇත.
ඉන්දීය දේශකයකු ලෙස කටයුතු කරන ආචාර්ය සාකිර් නායික් සහ පාකිස්ථාන චිත්‍රපට නිළියක මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂ සහ නිෂ්පාදක රීමා ඛාන් ද මෙවර හජ් වන්දනාවේ පැමිණ තිබේ.
එසේම පාකිස්ථා රූපවාහිනී නිවේදිකාවක සහ හිටපු නිළියක වන නාඩියා යසීර් ද මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart