
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ අහමදාබාද්හි සර්දාර් වල්ලබ්භායි පටෙල් අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් ශ්‍රී ලාංකික ISIS ත්රස්තවාදීන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් සැකකරුවන් දැඩි ලෙස ප්‍රශ්න කිරීම සඳහා හෙළි නොකළ ස්ථානයකට ගෙන ගොස් ඇති බව ගුජරාටි මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් අහමදාබාද් ගුවන් තොටුපළේ සිටීම පිටුපස ඇති නිශ්චිත චේතනාව සහ අභිප්‍රාය පැහැදිලි නොමැති බව ද වාර්තා වේ.
සිද්ධියෙන් පසු ගුවන් තොටුපොළ පුරා ආරක්ෂාව ද තරකර ඇත.
සුදුසුකම් ලැබීමේ සහ ඉවත් කිරීමේ තරඟ සඳහා IPL කණ්ඩායම් තුනක් අහමදාබාද් ගුවන් තොටුපළට පැමිණීමට පෙර මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

මාර්තු මාසයේදී, ඉන්දියාවේ ISIS ඉහළ පෙළේ නායකයන් දෙදෙනෙකු බංග්ලාදේශයෙන් එතෙර වූ පසු අන්තර්ජාතික දේශසීමාව අසලදී අත්අඩංගුවට ගෙන තිබිණි.
එලෙස අත්අඩංගුවට ගත් ISIS සාමාජිකයන් වන්නේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ ඩේරාඩුන් හි පදිංචි Harish Ajmal Farooqi හෙවත් Harish Ajmal Farukhi සහ හරියානා ප්‍රාන්තයේ Panipat හි පදිංචි Anurag Singh හෙවත් Rehan යන අයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart