
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබෙන තෙක් හෙද කාර්ය මණ්ඩලයේ සහ තවත් සෞඛ්‍ය සේවා නිලධාරීන් ශ්‍රේණි කිහිපයක විශ්‍රාම වයස අවුරුදු 61 දක්වා වැඩිකරන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
ඇමැතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ හෙද කාර්ය මණ්ඩලය මුහුණදෙන ගැටලු කිහිපයක් පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 61න් ඔබ්බට දීර්ඝ කරන ලෙස ඉල්ලීම් කර තිබුණද එවැනි දීර්ඝ කිරීමක් ලබානොදෙන බව සෞඛ්‍ය ඇමැතිවරයා එහිදී පැවසීය.
විශ්‍රාම යෑමේ වයස අවුරුදු 61 දක්වා වැඩිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ද සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් පැවසුවේය.
මේ අතර දැනට පවතින 1000ක පුරප්පාඩු පිරවීම සඳහා නව හෙදියන් 3000ක් සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඇමැතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart