
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහමැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්විය යුතු බව තම පක්ෂය තවමත් විශ්වාස කරන නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට වෙනස් ස්ථාවරයක සිටින බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඊයේ ප්‍රකාශ කර තිබේ.
පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අමතමින් ඔහු මේ සම්බන්ධයෙන් සිය මතය ද ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුව, එහි මන්ත්‍රීවරුන්ගෙන් සාධාරණ සංඛ්‍යාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර හදිසි මහ මැතිවරණය පැවැත්වීම සඳහා පෙනී සිටිති.
කුමන මැතිවරණයක් පැමිණියද ඒ සඳහා සූදානම් වන ලෙස හෙතෙම මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
එසේම, පළමුවෙන් පැමිණිය හැකි ඕනෑම මැතිවරණයකට සූදානම් වීම සඳහා දේශපාලන කටයුතු ආරම්භ කරන ලෙසද මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බව දැනගන්නට ඇත.
ආණ්ඩුවේ ඇමැති ධූර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ද පළමුව පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පෙනීසිටින බවද හෙතම සදහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart