
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන රජයේ සහයෝගය ඇතිව මෙරට සාමාන්‍ය අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ශක්‍යතා අධ්‍යයනයකින් අනතුරුව ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබාදීමට චීන රජය එකඟ වී ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
යෝජිත ව්‍යාපෘතිය මගින් ගුරු හිඟය සහ සම්පත් හිඟය වැනි ගැටලු කිහිපයක් අවම කිරීමට අපේක්ෂා කෙරේ.
ව්‍යාපෘතිය යටතේ පන්ති කාමර, දත්ත මධ්‍යස්ථාන, මේස, චිත්‍රාගාර සහ සම්මන්ත්‍රණ ශාලා ලබාදීමට චීන රජය සහාය වනු ඇත.
මෙම සම්පත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මෙන්ම මිශ්‍ර ඉගෙනුම් ක්‍රමයේ ඵලදායි හා කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයට, සම්පත් බෙදාහදා ගැනීමට සහ විශේෂ කුසලතා සහිත ගුරුවරුන්ගේ දැනුම සිසුන්ට ලබා දීමට සහාය වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart