
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම ගිය රජයේ සහ අධිකරණවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ දීර්ඝ කිරීමකින් තොරව අනිවාර්ය විශ්‍රාම යැවූ අයට සහනදායී තීරුබදු යටතේ වාහන ආනයන බලපත්‍රයක් ලබාගැනීමට සුදුසුකම් ලබා ඇත.
ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුවය.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සඳහා වාහන ආනයන බලපත්‍ර ලබාදීමට තීරණය කළේ මාර්තු 11 වැනිදා ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල තීරණයකට අනුවය.
සුදුසුකම් ලත් නිලධාරීහු අතර දීප ව්‍යාප්ත රාජ්‍ය සේවයේ හෝ දෙපාර්තමේන්තු සේවයක I පන්තියේ විශ්‍රාමික නිලධාරීහු, රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීහු, I ශ්‍රේණියේ රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීහු වෙති.
අප්‍රේල් 25 දිනැති මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart