
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර බුවැලිකඩ ප්රදේශයේ දෙමහල් නිවසක් ගිනිගෙන විනාශ වී තිබේ.
එම නිවස ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාරගේ ඥාතියකුට අයත් බව පැවසේ.
මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන කණ්ඩායම් අවට ප්රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත පසුගිය බ්රහස්පතින්දා රාත්රියේ එම ස්ථානයට පැමිණ ඇත.
කෙසේවෙතත් ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ කිසිවකු සිට නොමැත.
ගින්නෙන් නිවසට විශාල හානියක් සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
IPL තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කුමාර් සංගක්කාර මේ වන විට රැඳී සිටින්නේ ඉන්දියාවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart