
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනය (SLFEA) සිංගප්පූරු සහායක පොලිස් නිලධාරි තනතුර සඳහා තවත් පුරප්පාඩු ප්‍රකාශයට පත්කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනය පැවසුවේ, මෙම ධාරිතාවයේ තවත් පුරප්පාඩු 100ක් ලබා දී ඇති බවයි.
රැකියා සඳහා පවත්වන ලද පළමු සම්මුඛ පරීක්ෂණයේ සාර්ථක ප්‍රතිඵල මත එම කටයුතු කළ හැකි වූ බව ද ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනය පවසයි.
වයස අවුරුදු 21 ත් 39 ත් අතර අවම බර කිලෝ 50 ක් සහ අවම උස සෙන්ටිමීටර 164 ක් සහිත පුද්ගලයින් රැකියාව සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
අයදුම්කරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඇතුළුව අ.පො.ස උසස් පෙළ විභාගයේ සරල සාමාර්ථ 3ක් මෙන්ම ඉංග්‍රීසි පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ උපාධියක් හෝ ලකුණු 4.5ක IELTS ප්‍රතිඵලයක් ද තිබීම අවශ්‍ය වේ.
සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් සිය විදේශ ගමන් බලපත්‍ර රැගෙන යා යුතු අතර ශාරීරික නිපුණතා පරීක්ෂණ සඳහා අවශ්‍ය ඇඳුම් සහ සපත්තු රැගෙන එන ලෙස ද අයදුම්කරුවන්ගෙන් ඉල්ලා ඇත.
මෙම පරීක්ෂණය 2024 මැයි 03 වනදා සිට 06 දක්වා අතර පෙ.ව. 06.45 සිට 10.00 දක්වා කොළඹ ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart