
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ තලතා අතුකෝරල අද කොටුවේ පැවැති එම පක්ෂයේ මැයි දින රැලියට සහභාගී නොවූ බව වාර්තා වෙයි.
එමෙන්ම සමස්ත ලංකා මකලල් කච්චි නායක සමගි ජනබලවේගය පක්ෂයට සහාය දක්වන රිෂාද් බදියුදීනද අද එම පක්ෂයේ මැයි දින රැළියට නොපැමිණි තවත් අයකු බව වාර්තා වෙයි.
කෙසේවෙතත් ජී.එල්. පීරිස් සහ ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සමගි ජනබලවේගය සංවිධානය කළ මැයි දින රැළියේදී ප්‍රමුඛත්වය ලබාදීම තවත් කැපීපෙනෙන සිදුවීමක් විය.
එහි තවත් විශේෂත්වයක් වූයේ ඔවුන්ට අසුන් ගැනීම සඳහා ඉදිරි පෙළ ආසන වෙන්කර තිබීමයි.
මේ අතර සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කොටුවේ පැවැති එම පක්ෂයේ මැයි දින රැළිය අවසන් වීමට පෙරම කල්වේලා ඇතිව පිටව ගොස් තිබේ.
ඔහු රැලියෙන් පිටව යෑමට පෙර ඊට සහභාගි වී සිටි බෞද්ධ ස්වාමීන් වහන්සේලාට වැඳ නමස්කාර කර ඇති අතර සෙසු මන්ත්‍රීවරුන්ට ආචාර කරන අයුරු දැකගත හැකි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart