
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බහුජාතික සමාගම් විසින් ශරීරයට අහිතකර ආහාර ද්‍රව්‍ය මෙරට ජනතාවගේ පරිභෝජනයට ලබාදීම සම්බන්ධයෙන් විශාල කතිකාවතක් නිර්මාණය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරගේ ඝාතනයට තවම සාධාරණය ඉටුනොවීමත්,එසේම ඔහු සමඟ සටන් කළ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිළදාරී වෛද්‍ය සේනක සිසිත ගමගේ යන අය හදිසියේ මියයෑම සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිව තිබෙන සැකය පිළිබඳවත් සොයාබලා කඩිනමින් මෙහි ඇත්ත අනාවරණය කරන ලෙස බලකිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවට ගියේය.
මේ සම්බන්ධයෙන් විධිමත් අනාවරණයක් සිදුකරන ලෙසට රතන හිමියන් විසින් රහස් පොලිස් අධ්යක්ෂවරයාට ලිපියක් බාරදෙනු ලැබීය.
එම ලිපිය ලබාදීමෙන් පසුව රතන හිමියන් ජනමාධ්‍ය ඉදිරියේ සඳහන් කර සිටියේ “මෙම මරණ සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට වනතෙක් සටන් කරන බවත් විශේෂයෙන් වස විස ජනතාවට කවන බහුජාතික සමාගම් වලට එරෙහිව කටයුතු කරන” බවත් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart