
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් කෙරේ.
ඔහු ඇමැති ධූරයක කටයුතු කරන කාලයේ රුපියල් මිලියන 27.4ක් වටිනා සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමට යොදාගත් මුදල් ඉපැයූ මූලාශ්‍රය ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේට චෝදනා එල්ල වී තිබිණි.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මෙම තීන්දුව ලබාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart