
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඊයේ(27) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමුවී සාකච්ඡා කර තිබේ.
x පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව අනාවරණය කරයි.
රටේ දේශපාලන තත්ත්වය ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව එහිදී සුහදව සාකච්ඡා කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart