
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්නාරම වරායේ භූමි සීමාවන් සංශෝධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මීට පෙර ගැසට් කළ භූමි සීමාවන් සම්බන්ධයෙන් පැවති ගැටලු හේතුවෙන් එම පියවර ගත් බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන් චන්ද්‍ර සඳහන් කරයි.
ඒ අනුව, සංශෝධිත සීමාවන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
මීට පෙර ගැසට් කළ සීමාවට මන්නාරම නාවික හමුදා කඳවුර ඇතුළත්ව තිබූ බව ලේකම්වරයා ප්‍රකාශ කරයි.
නව ගැසට් කිරීම්වලදී එය මගහැර වරාය සීමා ලකුණු කෙරෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart