
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනය විසින් ශ්රී ලාංකිකයන් සඳහා සිංගප්පූරු පොලිසියේ සහායක පුරප්පාඩු 200ක් ප්රකාශයට පත්කර තිබේ.
එම නියෝජිතායතනය විසින් නිකුත් කරන ලද දැනුම්දීමකට අනුව, මෙම පුරප්පාඩු සඳහා ‘පැමිණ සහභාගී වියහැකි’ ආකාරයේ සම්මුඛ පරීක්ෂණ (walk in interview ) අද (16) සහ හෙට (17) නාවල පිහිටි ශ්රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන කාර්යාලයේදී පැවැත්වේ.
https://forms.gle/8DzuH5LUooxg4czE6 ඔස්සේ මාර්ගගතව ලබාගත හැකි අයදුම්පත් රැගෙන් සම්පුර්ණ කර පැමිණෙන ලෙසත්, සම්මුඛ පරීක්ෂණය සඳහා උසස් පෙළ හෝ IELTS සහතිකය සමඟ විදේශ ගමන් බලපත්රය රැගෙන එන ලෙසත් අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
අමතර විමසීම් සඳහා,011-2800407 ඔස්සේ ශ්රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමට හැකිය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart