
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙහිවල – මහරගම ප්‍රධාන මාර්ගයේ ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන ස්පා ආයතනයක සේවය ලබා ගත් 52 හැවිරිදි පුද්ගලයකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පවසන්නේ, මියගිය පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.
මිය ගිය පුද්ගලයා හෘදයාබාධයක් හේතුවෙන් මියයන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර, බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart