
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 04ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් සඳහා බන්ධනාගාරගත කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ.
රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස භික්ෂුව ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, අසනීප තත්ත්වයක් හේතුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි.
බන්ධනාගාරගත වීමට ප්‍රථම පැවැති අසනීප තත්වයක් හේතුවෙන් මෙලෙස ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව බන්ධනාගාර රෝහලට යොමුකර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart