
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිතුරන් පිරිසක් සමග කළුතර මිල්ල ගස් හන්දිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක පිහුනුම් තටාකයේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (21) පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ පරගස්තොට කපුදූව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි හිදෙල් පිටියගේ ප්‍රියන්ත නමැති පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා සිය මිතුරන් සමග අදාල හෝටලයේ පැවැති සාදයක් පවත්වා ඇති අතර ඉන් අනතුරුව පිහිනුම් තටාකයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලින් අනාවරණය වන බව පොලිසිය කියයි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart