March 22, 2024

ගතවූ පැය 24 තුළ පාතාල කල්ලි සාමාජිකයන් 10 දෙනකු අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගේ ලැයිස්තුව පොලිසිය ප්‍රසිද්ධියට පත්කර ඇත.

එම ලැයිස්තුව පහතින් දැක්වේ.

 

2024.03.21.LIST ARREST