
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ සාධාරණ පරිසරයක් පවත්වාගෙන යෑම සඳහා පළමුව මහමැතිවරණයක් පවත්වා අනතුරුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පැවැසීය.
පසුගියදා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මෙම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කළ බව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ සඳහන් කළේය.
මෙම යෝජනාව ක්‍රියාත්මක නොකළහොත් කුමන පක්ෂයක් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළත්, එම පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් අත්වන බවත්, එය රටට යහපත් නොවන බවත් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.
මැතිවරණයෙන් පසු රටේ සාධාරණ තත්ත්වයක් ඇති විය යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart