
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් පනහකට බහින් බස්වී පුද්ගලයකුට පිහියෙන් ඇන තුවාල සිදුකළ බව කියන අයකු දකුණු කළුතර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පලාතොට, ගොඩපරග හහේෂන් පදිංචිකරුවෙකුවූ කන්දෙපිල්ලේ යෝගනාදන් නම් අයෙකි.
මෙම සිද්ධියෙන් පසු සැකකාර පාර්ශ්වයේ පිරිස රුපියල් දහදාහක් දී සිද්ධිය සමථයකට පත්කර ගැනීමට යෝජනා කර තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු (20) කළුතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
දකුණු කළුතර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart