
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවකු සහ බෙදාහරින්නකු බවට සැක කෙරෙන පුද්ගලයකු කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා කටුනායක ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය සැපයුම්කරු බවට විශ්වාස කෙරේ.
සැකකරු ජාඇල – කණුවන ප්‍රදේශයේ අවන්හලක් පවත්වාගෙන යමින් සිටි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සන්තකයේ තිබී සොයා ගෙන ඇත.
රාජසන්තක කරන ලද මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 25ක් පමණ වේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා දෙදරු පියෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart