
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද හමුදා නිලධාරියකු සිදුකළ පහරදීමකින් පෞද්ගලික බස් රථයක රියදුරකු රොහල්ගත කර තිබේ.
මැදිරිගිරිය සිට කොළඹ බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරකුට ලබාදුන් පාර්සලයක් මුල්කරගෙන ඇතිවූ සිද්ධියකදී, මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වේ.
අද අලූයම 2.30ට පමණ හිඟුරක්ගොඩ නගරයේ ඔරලෝසු කණුව අසලදී පාර්සලයේ හිමිකරුවූ යුද හමුදා නිලධාරියා කළ එම පහරදීමෙන්
අදාළ රියැදුරු තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
වයස අවුරුදු 51ක් වන ඔහු මැදිරිගිරිය නවනගරය ප්රදේශයේ පදිංචි අයකුවෙන අතර, සිදුවීම පිළිබඳව හිඟුරක්ගොඩ රෝහල් පොලිසියේ නිලධාරීන් පරික්ෂණ සිදුකරයි .
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart