
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක පවසන්නේ, ඊයේ කුලියාපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවේදී තම නම කථිකයන් ලැයිස්තුවෙන් ඉවත් කර තිබූ බවයි.
අද රැස්වීමේදී තමාට කතාවක් ලබාදීමට පොරොන්දු වූ අතර පසුව තමාව කපා දැමූ බව දැනගන්නට ලැබුණු බව X සටහනක් තබමින් නවීන් දිසානායක පවසයි.
“පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මේ තීරණ ගන්නේ කවුද කියලා කල්පනා කරන්න. මම පක්‍ෂය වෙනුවෙන් පෙනීසිටිනවා. නමුත් පුද්ගලයෙකුගේ ගෞරවයට හානියක් නොවිය යුතුයි” නවීන් දිසානායක වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ මෙම රැළියට සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දුද සහභාගී වී සිටියේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart