Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
වැල්ලවත්ත දුම්රියපොළ පාර අසල ප්රධාන මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන් ගාලු පාරේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
ඒ අනුව, ගාලු පාරේ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාකිරීමට පොලිසිය කටයුතු කර ඇත.
කොළඹ දෙසට ගමන් ගන්නා මෝටර් රථ රියදුරන්ට විකල්පයක් ලෙස මැරීන් ඩ්රයිව් මාර්ගය භාවිත කිරීම ගැන සලකා බලන ලෙස පොලිසිය උපදෙස් දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart