
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පොලිස් නිලධාරියකු වන සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළට එරෙහිව පවරා ඇති මිලේනියම් සිටි ආරක්ෂිත නිවාස නඩුවේ වැඩිදුර විත්තියේ සාක්ෂි සඳහා කොළඹ මහාධිකරණය අද දින නියම කළේය.
මෙම නඩුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ පාර්ශවයෙන් කැදවූ සාක්ෂිකරුවකු සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළේය.
වැඩිදුර විත්ති සාක්ෂි මාර්තු 21 දිනට නියම කරන ලදී.
2002 ජනවාරි 02 වැනිදා අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කළ ආරක්ෂකාගාරයක් වටළා යුද හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ රහස් මෙහෙයුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබිණි.
කොළඹ, අතුරුගිරිය, මහනුවර සහ කටුගස්තොට යන ප්‍රදේශවලදී රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම සඳහා තොරතුරු එක්රැස් කර ඇති බවට පැමිණිල්ල විසින් වැඩිදුරටත් චෝදනා කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart