
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 වසරේ සිට මේ දක්වා වව්නියාවේ විවිධ පළාත් වලින් අලි ඇතුන් 68ක් මියගොස් ඇතැයි වවුනියාව වනජීවී නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරයි.
මෙම වන අලින්ගෙන් 41 ක්ම ගොවියන් විසින් සිදුකරන ලද විදුලිය ඇදීම් හක්කපටස් තැබීම් හා වෙඩිතැබීම් වලින් මියගොස් ඇති අතර තවත් 27 ක් මියගොස් ඇත්තේ දුම්රිය අනතුරු හා වෙනත් හදිසි අනතුරු හේතුවෙනි.
එක් වන අලියෙකු මියගොස් ඇත්තේ වැවක මඩේ එරීමෙන් බව සංඛ්‍යාලේඛනවලට අනුව පෙනීයයි.
2024 වසරේ සිට වවුනියාව දිස්ත්‍රික්කයේ වන අලි මරාදැමීම අවම කිරීම පිණිස නිලධාරීන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් ගොවියන් දැනුවත් කිරීමටත් පියවර ගෙන ඇති අතර, ඒ සදහා පළාතේ ග්‍රාම නිලධාරීවරුන්ගේ හා සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සහය ලබා ගැනීමට විශේෂ වැඩ පිළිවෙලක් සකස් කොට තිබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart