Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
2024 දෙසැම්බර් 15 වැනිදා දක්වා ‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ යන අයගේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.
බැංකුවකින් උකස් ණයක් ලබාගෙන අදාළ ණය නොගෙවා සිටින විටදී අධිකරණයක් හමුවේ නඩු පැවරීමකින් තොරව එම දේපළ පවරා ගැනීමට බැංකුවලට පරාටේ නීතිය යටතේ අවකාශ හිමිවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart