
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුල දිනෙන් දින සිදුවන සොරකම් වල අඩුවක් හෝ නැවතීමක් නොමැත.
සපුගස්කන්ධය තෙල් පිරිපහදුවේ යන්ත්‍රාගාරයේ උපාංග සොරාගැනීම පිළිබඳ තොරතුරු එහි උසස් පෙළධාරීයකු අප වෙත වාර්තා කරනු ලැබීය.
78 K3 ආරක්ෂිත වෑල්ව 2ක් ඩෙට්‍රොයිඩ් එන්ජිමෙහි සිසිලන ආවරණය මෙලෙස සොරාගෙන ඇති බව ඔහු පවසයි. එහි වටිනාකම රුපියල් ලක්ෂ පනහක් හැටත් අතර වේ.
2024/02/17 දින සවස 4.30ට දියත් කල සෝදිසියකදී සුදු යකඩ වෙල්ඩින් කූරු සමග පුද්ගලයකු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එදින සේවය නිරතව සිටි ආරක්ෂක නිලධාරීන් නැවත ඔහුට එය තබා ඒමට ඉඩහසර ලබාදී ඇත්තේ, පිරිපහදු ප්‍රධාන පිවිසුමේ රාජකාරි කළ නිලධාරියකුගේ අනුදැනුමෙනි.
වෘත්තීය සමිති බලපෑම මත මෙවැනි සොරකම් දිනපතා යට ගැසීමට ආරක්ෂක අංශයේ කටයුතු කරන බවද තෙල් පිරිපහදුවේ ඉංජිනේරුවරුවෝ පවසති.
මෙවැනි සිදුවීම් රැසක් පිරිපහදුව තුල සිදුවෙමින් පවතීන පසුබිමක ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය ඔවුනට නීතිය ක්‍රියාත්ම ක්‍රියාත්මක කිරීමට මන්දගාමීව කටයුතු කිරීම ඉතාම සෝචනීයනීය තත්ත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart