
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල-කඩවත මාර්ගයේ අද උදෑසන වාර්තා වූ රිය අනතුර හිතාමතා සිදුකළ ක්රියාවක් දැයි තහවුරු කර ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මොරටුව කටුබැද්ද ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි යතුරුපැදිකරුගේ යතුරුපැදිය පිටුපසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මෝටර් රථයේ රියදුරු හිතාමතාම යතුරුපැදිකරුගේ ගැටුණු බවට මෙම අනතුර දුටු ජනතාව පවසන වීඩියෝ දර්ශන නිකුත් වී ඇත.
ඇසින් දුටුවන් පවසන්නේ මෝටර් රථයේ රියදුරු යතුරුපැදිකරුව පිටුපසින් පැමිණ හැප්පීමට පෙර ඔහුට හිරිහැර කර ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් 30 හැවිරිදි මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 07 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart