
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය දක්වන ලෙසට සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් බහුතරයක් සජබ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
සජබ ප්‍රාදේශීය නායකත්වයේ අදහස වී ඇත්තේ, පවතින දේශපාලන තත්ත්වය සැළකිල්ලට ගනිමින් නිවැරදි දේශපාලන තීදුවක් ගතයුතු බවයි.
ප්‍රාදේශීය නායකයන්ගේ මෙම අදහස පිළිබඳව සළකා බලන ලෙසට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ නායකයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා සඳහන් කරයි.
මෙම ඉල්ලීම්වලට සජිත් ප්‍රේමදාස එකඟ නොවන්නේ නම් සමගි ජන බලවේගය තුළ වෙනත් මතවාදයක් නිර්මාණය වීමට ඉඩ පවතින බවටද පක්ෂයේ මන්ත්‍රීවරු සජබ නායකයාට අනතුරු අඟවා ඇතැයිද වාර්තා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවා, අනතුරුව ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුව අගමැති ධුරයට සජිත් ප්‍රේමදාස පත්කිරීම මෙම බලපෑම්කරුවන්ගේ අරමුණ වී ඇතැයි දැනගන්නට තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart