
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ රාත්රියේ මිහින්තලේ ප්රදේශයේදී 23 හැවිරිදි කාන්තාවක් ඇයගේ සැමියා විසින් ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසයි.
පවුල් ආරවුලක් මත අදාළ කාන්තාවට මොට ආයුධයකින් පහරදී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මිහින්තලේ පිහිටි ඇයගේ නිවසේදී ඇයව ඝාතනය කර ඇති බවත්, ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ 32 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart