
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසර දෙක තුළ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය වෘත්තිකයන් 1700කට වැඩි පිරිසක් දිවයිනෙන් පිටව ගොස් තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ, රටේ ජනතාව මුහුණ දී සිටින අර්බුද සහ අඛණ්ඩ ආර්ථික ගැටලු ඊට හේතු වී ඇති බවයි.
දිවයින පුරා පිහිටි මහා පරිමාණ සහ කුඩා පරිමාණ රෝහල්වල කටයුතුවලට මෙම තත්ත්වය බලපා ඇති බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart