
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ජන බලවේගයේ මොළ සෝදා ඇති බවත්, එම නිසා එහි නායකයා ඉන්දීය නායකයන් හමුවට ගිය බවත්, වරාය, නාවික සහ ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
”ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන දේශන පැවැත්වූ අය අද ඉන්දීය නායකයන් හමුවීමට ගිහිල්ලා. පරණ ඇඳුම් ඇඳගෙන හිටපු අය ෆුල් සූට් ඇඳගෙන. මේ පියවර ගැන අපි සතුටු වෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ එයාලගේ මොළ සෝදන නිසා.”
“අදානි සමූහය සමඟ ව්‍යාපාරවලට යෑම ගැන මෙම නායකයන් රජය විවේචනය කළ ආකාරය අපට මතකයි” ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart