
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 Sony World Photography Awards තරගාවලිය සඳහා ඉදිරිපත් කර ඇති ඡායාරුප ලක්ෂ ගණනක් අතුරින් කෙටි ලැයිස්තුගත කර ඇති විස්මිත ඡායාරුප කිහිපයක් පහතින් මෙහි දැක්වේ.
මෙම තරගය තරඟය සෑම වසරකම පවත්වනු ලබන අතර, 2024 වසර සඳහා රටවල් 220කට වැඩි ගණනකින් ඡායාරුප 395,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබේ.
ශිෂ්‍ය, යොවුන්, විවෘත සහ වෘත්තීය තරඟවල සමස්ත ශූරයින් අප්‍රේල් 18 වන දින ප්‍රකාශයට පත්කෙරෙන අතර ඔවුන්ගේ ඡායාරුප අප්‍රේල් 19 සිට මැයි 6 දක්වා ලන්ඩනයේ සමර්සෙට් හවුස් හිදී ප්‍රදර්ශනය කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart