
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ පූජනීය නගරය වන අයෝධ්‍යාව එක්සත් ජනපදය සහ ගල්ෆ් රටවලින් ගෝලීය වශයෙන් පුළුල් ආකර්ෂණයක් ලබාගෙන ඇති බවට වාර්තා වේ.
අන්තර්ජාතික සංචාරකයන්ගෙන් ද සැලකිය යුතු ප්‍රමාණයක ආකර්ෂණයක් එම නගරයට හිමි වී තිබේ.
එක්සත් ජනපදයෙන් සියයට 22.5ක්, ගල්ෆ් රටවලින් සියයට 22.2ක්, කැනඩාව සියයට 9.3ක්, නේපාලය සියයට 6.6ක් සහ ඕස්ට්‍රේලියාවෙන් සියයට 6.1ක් ලෙස අයෝධ්‍යාව උපරිම සෙවුම් දායකත්වයක් පෙන්නුම් කර ඇති බවද වාර්තා වේ.
එසේම, පසුගිය දෙසැම්බර් 30 වැනි දින අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අලුතින් විවෘත කරන ලද අයෝධ්‍යා ගුවන් තොටුපළද මේ සදහා බලපා තිබේ.
මෙය ආධ්‍යාත්මික සංචාරක ව්‍යාපාරය සංකල්පයක් ලෙස විකාශනය වී ඇති බව ඩැනියෙල් ඩිසූසා (Daniel D’Souza) පවසයි.
ඒ අනුව, කොවිඩ් වසංගත තත්ත්වය තුළ පැවැති සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිශතයට එරෙහිව මෙය සියයට 150ක ඉහළ යාමක් වන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart