
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර තුනක දූෂණ සිරදඬුවම්වලට යටත්ව සිටින පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් රාජ්ය රහස් හෙළිකිරීම සම්බන්ධයෙන් වරදකරු බවට අධිකරණය තීන්දු කර ඇති අතර, ඔහුට අධිකරණය සිර දඬුවමක් නියම කර තිබේ.
ඉස්ලාමාබාද් අගනුවර විශේෂ අධිකරණය මඟින් එම දඬුවම ප්රකාශයට පත්කර ඇත.
2022 වසරේදී බලයෙන් නෙරපා හරින ලද ඉම්රාන් ඛාන්, ඔහුට එරෙහි සියලු චෝදනා ප්රතික්ෂේප කර තිබේ.
මෙම තීන්දුව පිළිබදව ඛාන්ගේ ආධාරකරුවන් පවසන්නේ, ඉදිරි මැතිවරණයෙන් ඔහුව ඉවත් කිරීමට විරුද්ධවාදීන් විසින් ගනු ලැබූ පියවරක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart