
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ දිනවල ‘දරු සුරතල්’ බලමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද පාර්ලිමේන්තුවේදී පළමුවරට අනාවරණය කළේය.
සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ විශේෂ ප්‍රකාශය කරන අතරතුර මන්ත්‍රීවරයා සඳහන් කරන ලද්දේ, විපක්ෂ නායකවරයා මේ දිනවල ‘පීතෘත්වය ලබාගත් පියෙක් ලෙස දරු සුරතල් බලමින්’ සිටින බවයි.
ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිදුකළ අනාවරණය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart